ලංකාවේ ආරෙට තාලෙට WhatsApp Stickers දෙන Android App එක​


අද අපි කියන්න යන්නේ වෙනස්ම විදිහේ WhatsApp Stickers ගන්න පුලුවන් App එකක් ගැන​. මේ App එකෙන් මෙයාලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ වෙනස්ම විදිහේ ලංකාවේ ආරෙට තාලෙට ගැලපෙන​ Fun  එකක් ගන්න පුලුවන් විදිහේ WhatsApp Stickers set එකක්.

App එකේ නම Lankan WhatsApp Stickers. මෙන්න මේ පහල Link  එකෙන් ඔයාලට නොමිලේම download කරගන්න පුලුවනි​.

>>>>> https://play.google.com/store/apps/details?id=com.potatolabs.lankanstickers <<<<<<<

ඔයාලත් කැමති නම් මේ App එකට දාන්න, මෙයාලා ඒකටත් එකක් දෙන්න කැමතියි කියලා තමයි කියන්නේ.

ලංකාවේ දේ අගේ කරන්න දැන්ම මේ App එක install කරගෙන යහලුවන්ටත් SHARE කරන්න​.

>>>>> https://play.google.com/store/apps/details?id=com.potatolabs.lankanstickers <<<<<<<
 




Comments

Popular posts from this blog

Data නැතිව දවස පුරා chat කරන්න පුලුවන් Android App එකක් ලංකාවෙන්!