Posts

Showing posts from February, 2019

ලංකාවේ ආරෙට තාලෙට WhatsApp Stickers දෙන Android App එක​

Image
අද අපි කියන්න යන්නේ වෙනස්ම විදිහේ WhatsApp Stickers ගන්න පුලුවන් App එකක් ගැන​. මේ App එකෙන් මෙයාලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ වෙනස්ම විදිහේ ලංකාවේ ආරෙට තාලෙට ගැලපෙන​ Fun  එකක් ගන්න පුලුවන් විදිහේ WhatsApp Stickers set එකක්. App එකේ නම Lankan WhatsApp Stickers. මෙන්න මේ පහල Link  එකෙන් ඔයාලට නොමිලේම download කරගන්න පුලුවනි​. >>>>>  https://play.google.com/store/apps/details?id=com.potatolabs.lankanstickers  <<<<<<< ඔයාලත් කැමති නම් මේ App එකට දාන්න, මෙයාලා ඒකටත් එකක් දෙන්න කැමතියි කියලා තමයි කියන්නේ. ලංකාවේ දේ අගේ කරන්න දැන්ම මේ App එක install කරගෙන යහලුවන්ටත් SHARE කරන්න​. >>>>>  https://play.google.com/store/apps/details?id=com.potatolabs.lankanstickers  <<<<<<<