Posts

Showing posts from December, 2018

Data නැතිව දවස පුරා chat කරන්න පුලුවන් Android App එකක් ලංකාවෙන්!

Image
“අයියෝ   Data ඉවර උනා  කොහොමද මං දැන් chat කරන්නේ එයත් එක්ක​” “මම ඉන්න පැත්තේ   සිග්නල් මදි  බබා. Chat කරන්න අමාරුයි” “මේ App එකෙන් සෑහෙන්න බැටරි බහිනවා මචං. මම ඉතින්   Data Off   කරලා තියෙනවා” “ Data Card  එකක් දැම්මා විතරයි මචං දන්නේ. අනික් පැත්තට ඉවරයි” මේ වගේ දේවල් ඔයාලටත් දිනපතාම ඇහෙන්න ලැබෙනවා නොඅනුමානයි. මෙන්න මේ දේවල් නිසාම ලංකාවේ ඉන්න සුපිරි සෙට්එකක් ඔයාලට App එක්ක හදන්න ගිය අවුරුද්දේ තීරණය කලා. එහෙම හදපු App එක තමයි   Mal Chat Messenger  කියන්නේ. Mal Chat Messenger  දැන්ම පහල Link එකෙන් Download කරගන්න​   http://bit.ly/MalChatMessengerLK Mal Chat Messenger කියලා කියන්නේ මොකක්ද​? Mal Chat Messenger  කියලා කියන්නේ මැසේජ් යවන්න පුලුවන් Android App එකක්.   Mal Chat Messenger  දැන් පාවිච්චි කරන කට්ටිය කරන්නේ message කරන්න ඕනේ කට්ටියව Mal Chat එකට register කරගෙන දවස පුරා message කරන එක​. App එක පාවිච්චි කරන්න Data On කරලා තියන්න ඕනෙත් නැහැ Data තියෙන්න ඕනේත් නැහැ. ඒක නිසා battery බහින්නෙත් නැහැ. Mal Chat Messenger  දැන්ම පහල Link එකෙන් Download කරගන්න​   ht