Data නැතිව දවස පුරා chat කරන්න පුලුවන් Android App එකක් ලංකාවෙන්!

“අයියෝ Data ඉවර උනා කොහොමද මං දැන් chat කරන්නේ එයත් එක්ක​”
“මම ඉන්න පැත්තේ සිග්නල් මදි බබා. Chat කරන්න අමාරුයි”
“මේ App එකෙන් සෑහෙන්න බැටරි බහිනවා මචං. මම ඉතින් Data Off කරලා තියෙනවා”
Data Card එකක් දැම්මා විතරයි මචං දන්නේ. අනික් පැත්තට ඉවරයි”
මේ වගේ දේවල් ඔයාලටත් දිනපතාම ඇහෙන්න ලැබෙනවා නොඅනුමානයි. මෙන්න මේ දේවල් නිසාම ලංකාවේ ඉන්න සුපිරි සෙට්එකක් ඔයාලට App එක්ක හදන්න ගිය අවුරුද්දේ තීරණය කලා. එහෙම හදපු App එක තමයි Mal Chat Messenger කියන්නේ.
Mal Chat Messenger දැන්ම පහල Link එකෙන් Download කරගන්න​ http://bit.ly/MalChatMessengerLK

Mal Chat Messenger කියලා කියන්නේ මොකක්ද​?



Mal Chat Messenger කියලා කියන්නේ මැසේජ් යවන්න පුලුවන් Android App එකක්. Mal Chat Messenger දැන් පාවිච්චි කරන කට්ටිය කරන්නේ message කරන්න ඕනේ කට්ටියව Mal Chat එකට register කරගෙන දවස පුරා message කරන එක​. App එක පාවිච්චි කරන්න Data On කරලා තියන්න ඕනෙත් නැහැ Data තියෙන්න ඕනේත් නැහැ. ඒක නිසා battery බහින්නෙත් නැහැ.

Mal Chat Messenger දැන්ම පහල Link එකෙන් Download කරගන්න​ http://bit.ly/MalChatMessengerLK

ඔයා දැන් හිතනවා ඇති කොහොමද එහෙනම් අපි යවන messages අනිත් කෙනාට යන්නේ කියලා. ඔයා යවන යන්නේ SMS හරහා. හැබැයි ඔයා ඒ යවන SMS වලට සල්ලි යන්නේ නැහැ. ඔයා Mal Chat දා ගත්තම, Mal Chat service එක package වගේ activate වෙනවා ඔයාගේ mobile connection එකට​. එතකොට App එක හරහා register වෙලා ඉන්න අනිත් අයටත් message කරන්න පුලුවන් කිසි කරදරයක් නැතුව​.

Mal Chat Messengerදැන්ම පහල Link එකෙන් Download කරගන්න​ http://bit.ly/MalChatMessengerLK

Mal Chat Messengerඑක දැනට වැඩ කරන්නේ Dialog, Hutchසහා Airtel කියන ජාල වලට විතරයි. මේ App එකෙන්, Dialog To Dialog, Dialog To Hutch, Dialog To Airtel, Hutch To Hutch, Hutch To Airtel සහා Airtel To Airtel message කරන්න පුලුවන්. Mal Chat එකෙන් ඔයාලගේ Chat History වත් ඔයාලාගේ වෙනත් විස්තර කිසි දෙයක් වෙන කිසිම කෙනෙකුට භාවිතා කරන්න ලබා දෙන්නේ නැහැ සහා අපි ගාව ඔයාලගේ Chat History තියා ගන්නෙත් නැහැ. Mal Chat එක දිගටම කරගෙන යන්න ඕනේ නිසා සහා අලුත් දේවල් ඔයාලට දෙන්න ඕනේ නිසා Ads පෙන්නන්නේ නැතුව​ මේ සියල්ලටම දවසට රු.4+tax වගේ පොඩි මුදලක් පමණක් අය කරනවා .

Mal Chat Messenger එකෙන් තෑගිත් දෙනවා 🎁

අනිත් සමහරක් Messaging App වලින් ඔයාට virtual coins වගේ දේවල හම්බ වෙයි. ඒත් එකේ ඔයාට ඇත්තට දෙයක් ලැබෙන්නේ නැහැනේ. ලැබෙන සල්ලි අපේ ගාවම තියාගන්නේනැතිව වැඩියෙන් පාවිච්චි කරන අයට සලකන්න ඕනේ කියලා අපි හිතුවා. ඒක නිසා අපි අපේ හොඳම customers ලට Phones, Jewelry වගේ දේවල් දීලා තියෙනවා. පහල Video එක බලන්න​. ඊලග Winner ඔයා වෙන්න පුලුවන්.



Mal Chat Messenger දැන්ම පහල Link එකෙන් Download කරගන්න​ http://bit.ly/MalChatMessengerLK

Mal Chat Messenger එක මම හ​දාගන්නේ කොහොමද​?

මුලින්ම​ පහල Link එකෙන් Mal Chat Messenger App එක​ Download කරගන්න​ http://bit.ly/MalChatMessengerLK
ඊට පස්සේ පහල තියෙන පින්තූර වල තියෙන විදිහට (වමේ සිට දකුණට) steps අනුගමනය කරන්න​. Register වෙන්න කලින් හැබැයි මතක තියාගන්න මෙන්න මේ දේවල්.
  1. Register වෙන්න Dialog, Hutch හෝ Airtel connection එකක් තියෙන්න ඕනේ.
  2. එකේ අවමයෙන් රු6 ක balance එකක් තියෙන්න ඕනේ
  3. ඔයා Dual Sim නම් භාවිතා කරන්නේ, Mal Chat සේවාව active කරගන්න ඕනේ Sim එක Sim 1 / Primary connection එකේ තියෙන්න ඕනේ.
  4. App එක හරහා මතකට යහලුවන්ටත් එකතු වෙන්න කියන invitation එක යවන්න​.

Mal Chat Messenger ගැන ගැටලු ආවොත් කාටද කියන්නේ?

  1. අපේ Facebook Page එකට message එකක් දාන්න​ https://www.facebook.com/malchatlk/
  2. අපේ Instagram Page එකට message එකක් දාන්න​ https://www.instagram.com/malchatapp/
  3. Mal Chat App එක හරහා Jagger ට (Mal Chat Admin) message එකක් දාන්න​

අපේ දේ අපි අගේ කරමු. ජය​!

Comments

Post a Comment

Popular posts from this blog

ලංකාවේ ආරෙට තාලෙට WhatsApp Stickers දෙන Android App එක​